භයානක වෙබ් අඩවි
Hi හැමෝටම
මම නස්මි
ඉතින් ඔයාලට අද ගෙනාවේ Dark Web ගැන ,
ඉතින් Dark Web කියන්නේ ,
සාමාන්‍යයෙන් හොද වැඩ සිදුවන තැනක් නෙමෙයි ,
මේකේ වෙන දේවල් අමුතුවෙන් කියන්න ඕනි නෑනේ,
ඉතින් මේකේ Drug Service , Hit Man Service , Hacking Service , Porno Graphy.
සහ තවත් බෝහෝ දේවල් සිදු වෙනවා,
පහල පින්තූරයෙන් තියෙන්නේ Drugs වගයක මිල මේ මගේ Account එකෙන් ගිහිල්ලා ගත්ත එකක් ,
දැන් පහල පින්තූරයෙන් පෙන්නේ ලංකාවේ මුදලින් ලක්ශ එකාමාරට වගේ ගන්න පුලුවන් High Tech Wepan සුපිරිම තුවක්කුවකි
මේ තියෙන්නේ කුඩා ගැහැනු හා පිරිමි ලමුන් විකුනන වෙබ් අඩවියකි
මේ තියෙන්නෙ Hit Man Service ඉතින් මේකේ දී වෙන්නේ තමන්ට කාව හෝ ඝාතනය කිරීමට අවශ්‍ය නම් මෙයින් කුලී තුවක්කු කරුවන් ලබා ගත හැක. මෙහීදී ඔවුන් ඝාතනයේදී කිසිදු සාක්ෂියක් ඉතුරු නොකරයි
ඉතින් මේ තියන්නේ කුලී හැකර් කරුවන් ලබා ගත හැකි වෙබ් අඩවියකි. හැකින් ගැන සාමාන්‍යයෙන් කියන්න ඕනි නෑනේ .
ඉතින් දැන් මං නවතිනවා ,
මගේ බ්ලොග් එකේ තව Post තියනවා ,
එවත් බලන්න ,
ඉතින් හැමෝටම
සුබ දවසක්
මම නස්මි
මගේ බ්ලොග් එකේ තව Post තියනවා ,
එවත් බලන්න ,
ඉතින් හැමෝටම
සුබ දවසක්
මම නස්මි
මට අමතක උනා මගේ යූටියුබ් චැනල් එකටත් සබ්ස්ක්‍රයිබ් කරන්න
ඔයාලට තියන ප්‍රශ්න කමෙන්ට් කරන්න
ඔයාලට තියන ප්‍රශ්න කමෙන්ට් කරන්න
Comments
Post a Comment