Hi හැමෝටම මම නස්මි WiFi එකක ඕනම දෙයක් කරන්න පුලුවන් මේ ඇප් එක මටත් කිව්වේ දන්න කෙනෙක් , මේක ඊට වඩා ලේසි සහ Root කරන්න ඕනි නෑ Click to Download
Posts
Showing posts from February, 2019
භයානක වෙබ් අඩවි
- Get link
- X
- Other Apps

Hi හැමෝටම මම නස්මි ඉතින් ඔයාලට අද ගෙනාවේ Dark Web ගැන , ඉතින් Dark Web කියන්නේ , සාමාන්‍යයෙන් හොද වැඩ සිදුවන තැනක් නෙමෙයි , මේකේ වෙන දේවල් අමුතුවෙන් කියන්න ඕනි නෑනේ, ඉතින් මේකේ Drug Service , Hit Man Service , Hacking Service , Porno Graphy. සහ තවත් බෝහෝ දේවල් සිදු වෙනවා, පහල පින්තූරයෙන් තියෙන්නේ Drugs වගයක මිල මේ මගේ Account එකෙන් ගිහිල්ලා ගත්ත එකක් , දැන් පහල පින්තූරයෙන් පෙන්නේ ලංකාවේ මුදලින් ලක්ශ එකාමාරට වගේ ගන්න පුලුවන් High Tech Wepan සුපිරිම තුවක්කුවකි මේ තියෙන්නේ මිනිස්සුන්ට වද දීලා මරන Red Room ය මේ තියෙන්නේ කුඩා ගැහැනු හා පිරිමි ලමුන් විකුනන වෙබ් අඩවියකි මේ තියෙන්නෙ Hit Man Service ඉතින් මේකේ දී වෙන්නේ තමන්ට කාව හෝ ඝාතනය කිරීමට අවශ්‍ය නම් මෙයින් කුලී තුවක්කු කරුවන් ලබා ගත හැක. මෙහීදී ඔවුන් ඝාතනයේදී කිසිදු සාක්ෂියක් ඉතුරු නොකරයි ඉතින් මේ තියන්නේ කුලී හැකර් කරුවන් ලබා ගත හැකි වෙබ් අඩවියකි. හැකින් ගැන සාමාන්‍යයෙන් කියන්න ඕනි නෑනේ . ...